ස්වාභාවික මහා ව්‍යසන සිදු වන්නේ මිනිසා ස්වභාව ධර්මයට සිදු කරන බලපෑම් හේතුවෙන් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා .
අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව සදහන් කලේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පිහිටි ශාන්ත ජෝසප් දේවස්ථානයේ පැවති දේව මෙහෙයකට එක් වෙමින්.