Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බලශක්ති ඇමැති අධිකරණයට

    2026-03-27

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    2026-03-27

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බලශක්ති ඇමැති අධිකරණයට
    • සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
    • දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
    • ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
    • නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
    • ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
    • මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
    • පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, මාර්තු 27
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුළි කුණාටුවේ බලපෑමෙන් විදුලිය විසන්ධි වෙයි

    සුළි කුණාටුවේ බලපෑමෙන් විදුලිය විසන්ධි වෙයි

    2023-02-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.27 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නවසීලන්තයේ උතුරු ප්‍රදේශයට ගේබ්‍රියෙල් සුළි කුණාටුවේ බලපෑමත් සමඟ විසි දෙදහසකට අධික පිරිසකට විදුලිය විසන්ධි වී තිබෙනවා.

    එම විදුලිය විසන්ධි වීම යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගතවනු ඇති බවටයි නගර බලධාරීන් දැනුම්දී ඇත්තේ.

    මේ හේතුවෙන් නෝත්ලන්ඩ් සහ ඕක්ලන්ඩ් නගරවලට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

    එරට කාලගුණ විද්‍යා අංශය රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සුළි කුණාටුව හේතුවෙන් ජල ගැලීම් සහ නායයෑමේ දැඩි අවදානමක් ද පවතින බවයි.

    මේ හේතුවෙන් පාසල් වසා දමා ඇති අතර, ඒ අනුව ඔන්ලයින් ක්‍රමවේදයට ඉගැන්වීම් කටයුතු කරන ලෙසටද උපදෙස් ලබා දී තිබෙනවා.

    එමෙන්ම ගමනාගමනයද සීමා කර ඇති අතර, දුම්රිය ගමන් ද අවලංගු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

    Hurricane Gabriel hits New Zealand
    පෙර පුව​තභූ කම්පනයන් පිළිබඳ අනාවරණයක්
    ඊළඟ පුව​ත ඕනේෂ් ඝාතනය පිළිබඳ අනාවරණයක්

    සබැ​ඳි පුවත්

    බලශක්ති ඇමැති අධිකරණයට

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට

    ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බලශක්ති ඇමැති අධිකරණයට

    2026-03-27

    සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්

    2026-03-27

    දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට

    2026-03-26

    ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ

    2026-03-26
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group