බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අවස්ථාවේ මෙම නිලධාරීන් පස් දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.