Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    2026-02-14

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    2026-02-14

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    2026-02-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්
    • ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
    • කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
    • පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි
    • නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
    • අයිස් එක්ක ඇල්ලූ සැකකරු කරපු ජඩවැඩ ටික වමාරයි
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, පෙබරවාරි 14
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී කිසිඳු වෙනසක් සිදු වන්නේ නෑ

    සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී කිසිඳු වෙනසක් සිදු වන්නේ නෑ

    - මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා
    2023-07-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.38 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අඩු ආදායම්ලාභී, ජ්‍යෙෂ්ඨ පුරවැසි, වකුගඩු රෝගී සහ ආබාධ සහිත පුද්ගලයින් සඳහා දැනට පවතින සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේදී කිසිඳු වෙනසක් සිදු නොකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

    සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා කියා සිටියේ ඉදිරියේදී ගෙවීම් ප්‍රතිලාභීන්ට බැර කරන බැවින් බැංකු ගිණුමක් විවෘත කර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත දැනුම් දෙන ලෙසයි.

    අස්වැසුම ගිණුම් විවෘත කිරීම වෙනුවෙන් මහජන සහ ලංකා බැංකුවල බොහෝ ශාඛා අද සහ හෙට විවෘත කිරීමටද මීට පෙර තීරණය කෙරුණා.

    එමෙන්ම රාජිය අමත්‍ය ජගත් කුමාර මහතාද මේ සමබන්ධයෙන් අදහස් පල කලා.

    http://vnews.lk/wp-content/uploads/2023/07/JAGTH-KUMARA-EDIT-.mp3

    මේ අතර අස්වැසුවා සුබසාධන වැඩසටහන වෙනුවෙන් හමබන්තොට දිස්ත්‍රික්කයේ සියලු මහජන බැංකු අද දිනයේත් විවෘත කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච් පි සුමනසේකර මහතා පවසනවා .

    http://vnews.lk/wp-content/uploads/2023/07/SUMANASEKARA-EDIT-.mp3
    ආශ්‍රීත පුවත්:  කිසිදු බාධාවකින් තොරව ජනතාවට අදාළ ප්‍රතිලාභ ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සකස් කරනවා
    Shehan Semasinghe
    පෙර පුව​තඅලි – මිනිස් ගැටුමට විසදුම් සොයා දුමින්ද කළ වැඩේ
    ඊළඟ පුව​ත රුපියල යථා පරිදි ශක්තිමත් වනවා

    සබැ​ඳි පුවත්

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    2026-02-14

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    2026-02-14

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    2026-02-14

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group