Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-01-31

    ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

    2026-01-31

    රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

    2026-01-31
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට
    • ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්
    • රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්
    • නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා
    • කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි
    • ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • ෆෝන් එකක් නිසා 14 හැවිරිදි දැරියට අත්වූ ඉරණම
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, ජනවාරි 31
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිසුවියක් සිය දිවි හානි කර ගැනීම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් විමර්ශන

    සිසුවියක් සිය දිවි හානි කර ගැනීම ගැන ළමා ආරක්ෂක අධිකාරියෙන් විමර්ශන

    2025-05-10කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    පාසල් සිසුවිය සිය දිවි හානි කර ගැනීම මෙන්ම ඇයට සිදුවූ බව කියන ලිංගික අතවර සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය නිවේදනය කරනවා.

    කොටහේන ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි මෙම පාසල් ශිෂ්‍යාව මහල් නිවාස සංකීර්ණයකින් බිමට පැන දිවි හානි කර ගැනීම සිදුවුයේ පසුගිය අප්‍රේල් 29 වනදායි.

    සිද්ධිය පිළිබඳ කොටහේන පොලිසිය විමර්ශන ආරම්භ කළා.

    එම විමර්ශන ක්‍රියාත්මක වන අතරේ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශයට අනුබද්ධිත ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ද පියවර රැසක් ගෙන ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කරන්නේ.

    දියණියට ලිංගික අතවර සිදුවූ බව කියන සිද්ධිය පිළිබඳ ඇගේ මව පසුගිය වසරේ දෙසැම්බර් 08 වනදා බම්බලපිටිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

    ඒ අනුව බම්බලපිටිය පොලිසිය අපරාධයට අදාළ සැකකාර ගණිත ගුරුවරයා අත්අඩංගුවට ගෙන පසුගිය මාර්තු 25 වනදා ඔහු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

    මේ වන විට ඔහු විදේශ ගමන් තහනමකට ද යටත්ව ශරිර ඇප මත මුදාහැර තිබෙනවා.

    පෙර පුව​තකොළඹ වෙසක් තොරණ 23ක්
    ඊළඟ පුව​ත සුරාබදු ආදායමේ වාර්තාගත වර්ධනයක්

    සබැ​ඳි පුවත්

    මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

    රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    කැස්බෑ බිත්තර 117ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    විදෙස් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මූල්‍ය වංචාවකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-01-31

    ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

    2026-01-31

    රේන්බෝ හිමිකරු ලබන 13 දක්වා යළි රිමාන්ඩ්

    2026-01-31

    නොදන්නා ලින්ක් හෝ වට්ස්ඇප් වීඩියෝ කෝල්වලට අහුවෙන්න එපා

    2026-01-31
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා – එංගලන්ත T20 තරගාවලිය අද

    2026-01-30

    එංගලන්ත කණ්ඩායමට එරෙහි 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

    2026-01-29

    එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරිම්වලට අනුව ශ්‍රී ලංකාව පහළට

    2026-01-28
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group