Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
    • කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
    • ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
    • පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • මැදින් පුර පසළොස්වක පොහොය අදයි
    • දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
    • ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, මාර්තු 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සිය නිෂ්පාදනවල මිල අඩු නොකරන බව බේකරි සංගම් කියයි

    සිය නිෂ්පාදනවල මිල අඩු නොකරන බව බේකරි සංගම් කියයි

    2023-04-05කියවීමට මිනිත්තු 1ක් ගතවේ.58 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

    බේකරි නිෂ්පාදකයින්ගෙන් ගෑස් පරිභෝජනය සිදු කරනු ලබන්නේ සියයට 25 ක පමණ ප්‍රමාණයක් වන බවටයි එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා කියා සිටියේ.

    ගෑස් මිල අඩු කිරීමත් සමග බේකරි නිෂ්පාදනවල මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඉදිරි දින 2 තුළ තීරණයක් ප්‍රකාශයට පත් කිරීමට තීරණ ගන්නා බවද ඔහු කියා සිටියා.

    මේ අතර අද මධ්‍යම රාත්‍රීයේ සිට බත් පැකට්ටුවක මිල සහ කොත්තු රොටියක මිල ඇතු`ඵ තවත් ආහාර කිහිපයක මිල ගණන් සියයට 20 කින් අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

    ගෑස් මිල අඩු කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා කියා සිටියේ.

    එමෙන්ම සාමාන්‍ය තේ කෝප්පයක මිල ද රුපියල් 10 කින් අඩු කරන අතර එහි නව මිල රුපියල් 30 ක් වනු ඇති බව සදහන්. කෙසේ වෙතත් කිරි තේ එකක මිල රුපියල් 90 ක් ලෙසම පවතින බවද අසේල සම්පත් මහතා වැඩිදුරටත් කියා සිටියා.

    http://vnews.lk/wp-content/uploads/2023/04/ASELA-SAMPATH-EDIT-.mp3

    මේ අතර පාරිභෝගික අයිතීන් සුරැකිමේ ජාතික සංවිධායක රංජිත් විතානගේ මහතා කියා සිටියේ රජය කුමන සහන ලබා දුන්නද ව්‍යාපාරිකයන් විසින් එහ වාසිය පාරිභෝගිකයා හට ලබා නොදෙන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/04/RANJITH-VITHANAGE-EDIT-.mp3
    BACKARY
    පෙර පුව​තසුරාබදු වෘත්තිය සමිති වැඩවර්ජනය අත්හිටුවයි
    ඊළඟ පුව​ත තවත් පිරිසක් වෘත්තිය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙයි

    සබැ​ඳි පුවත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    අද දවසේ කාලගුණ තත්ත්වය

    මැදින් පුර පසළොස්වක පොහොය අදයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්

    2026-03-02

    කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී

    2026-03-02

    ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට

    2026-03-02

    පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-02
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group