තමන් රට වෙනුවෙන් කළ ඇතැම් දෑ තමන්ටත් අමතක නම් රටේ ජනතාවට ඒවා මතක තිබේවි යැයි සිතීම ම උත්ප්‍රාසජනක බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා.
තම අසූ වන උපන් දිනය වෙනුවෙන් ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමිනුයි ඇය මේ බව සඳහන් කර ඇත්තේ.
