රගරදගුරුවරයෙකු ඇතුළු සිව් දෙනෙකුට සිඩ්නි නුවරදී පිහි ප්‍රහාරයක් එල්ල කර
සිඩ්නි නුවර පැවති ධර්ම දේශනාවක් අතරතුර මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි සඳහන් වන්නේ.
මේ අතර පසුගිදා සිඩ්නි නුවර බොන්ඩි වෙරළ ආසන්නයේ පිහිටි සාප්පු මධ්‍යස්ථානයකදී ද සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් කුඩා දරුවෙකු ඇතුළු කිහිප දෙනෙකු බරපතල තුවාල ලැබුවා.