යුරෝපයේ අධික උණුසුම තවදුරටත් පවතිද්දී ස්පාඤ්ඤයෙන් වාර්තාගත සෙල්සියස් අංශක 46 ක උෂ්ණත්වයක් සටහන්ව තිබෙනවා.
යුරෝපයේ බොහෝ ප්‍රදේශ මේ වනවිට තාප තරංගයක බලපෑමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
දකුණු ස්පාඤ්ඤයේ බොහෝ ප්‍රදේශද මීට ඇතුලත්.
මේ අනුව මේ මාසය වාර්තාගත උණුසුම්ම ජුනි මාසය වීමට නියමිත බවයි සඳහන් වන්නේ.
උණුසුම් පුවත්
- මාගම්පුර අලි මගඩියක් එළියට….
- සජබය ලොකු පිම්මකට ලෑස්තිවෙයි
- මුළු කොළඹටම වතුර නැති වෙයි ?
- රට ඉන්න අයට ගොඩක් සතුටු හිතෙන ආරංචියක් – VIDEO –
- වෙනිසියුලාවේ බෝට්ටුවකට අමෙරිකාවෙන් යලි ප්‍රහාර
- අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමට නව චක්‍රලේඛයක්
- නේපාලයට පිට පිටම බාධා – සංචාරක කර්මාන්තයත් බිද වැටෙයි
- පළාත් පාලන සතියේ දෙවන දිනය අදයි