බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp සමාජ ආරක්ෂණ බද්දෙන් සහල් නිදහස් කිරීම හේතුවෙන් ඉදිරියේදී වෙළදපොලේ සහල් මිල පහළ යාමක් අපේක්ෂා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. එමෙන්ම බදු පනත් ජනතාවට අවම බලපෑමක් ඇති වන පරිදි සංශෝධනය කරන බවද ඔහු සදහන් කළා. හඬ පට ධාවකයhttp://vnews.lk/wp-content/uploads/2023/03/RANJITH-SIYABALAPIYTA-EDIT-.mp300:0000:0000:00ශබ්දය අඩු / වැඩි කිරීමට උඩු හා යටි ඊතල භාවිත කරන්න. rajithi siyambalapitiya rice price rice price reduce