Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
    • නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
    • බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
    • කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
    • නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
    • මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
    • කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
    • නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 28
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » සභික ලැයිස්තු බාරදීමේ කාලය හෙට මැදියම් රැයෙන් අවසන්

    සභික ලැයිස්තු බාරදීමේ කාලය හෙට මැදියම් රැයෙන් අවසන්

    2025-05-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.91 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පළාත් පාලන මැතිවරණයේ සභික ලැයිස්තු බාරදීමට ලබාදී ඇති කාලය හෙට(30) මධ්‍යම රාත්‍රී 12න් අවසන්වනවා.

    මැතිවරණය සඳහා ඉදිරිපත්ව සභිකයන් තේරී පත් වූ දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වෙත මෙම කාලය ලබාදී තිබෙනවා.

    ඒ අනු මැයි මස 30 වනදා මධ්‍යම රාත්‍රීය තෙක් ලැබෙන සභික ලැයිස්තු ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමිසන් සභාව පවසන්වේ.

    එහි සභාපති ආනන්ද රත්නායක මහතා කියා සිටියේ ඉන් පසුව ලැබෙන ලැයිස්තු ඊට පසුව ගැසට් කරන බවයි.
    මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී කියා සිටියේ සැලකිය යුතු ලෙස සභික ලැයිස්තු ලැබෙමින් පවතින බවයි.

    කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ඇතැම් සභාවන්හි සභික ලැයිස්තු සැකසීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බවයි.

    ඊට හේතු වී ඇත්තේ සභිකයන් තෝරා පත් කර ගැනීමේදී මතුව ඇති අර්බුදයි.

    සභා පිහිටුවන එක අදාළ දේශපාලන පක්ෂවල සහ ස්වාධීන කණ්ඩායම්වල කාර්යයක් බවත් එය මැතිවරණ කොමිසන් සභාවේ කාර්යක් නොවන බවත් ලැබෙන සභික ලැයිස්තු ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත් ඔහු සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

     

    පෙර පුව​තහල්ලොලුවට වෙඩි තැබීමේ සිද්ධියේ 6 දෙනා රිමාන්ඩ්
    ඊළඟ පුව​ත පිලිස්සී ගිය මළ සිරුරක් සුසාන භූමියක තිබූ ත්‍රීරෝද රථයකින් හමුවෙයි

    සබැ​ඳි පුවත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි

    මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි

    2026-03-27

    නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි

    2026-03-27

    බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට

    2026-03-27

    කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි

    2026-03-27
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group