ලංකා සතොස අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත හෙලා තිබෙනවා .
ඒ, අනුව චිනයෙක් ආනයනය කරන ලද අර්තාපල් , රතු පරිප්පු සහ සුදු සීනි මිල මෙලෙස අඩු කිරීමටයි කටයුතු කර ඇත්තේ.
ඒ අනුව අර්තාපල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 15කින්ද , රතු පරිප්පු කිලෝ ග්‍රෑමයක රුපියල් 14කින්ද , සුදු සිනි කිලෝ ග්‍රෑමයක රුපියල් 6 කින්ද පහල දමා ඇති බව සඳහන්.
උණුසුම් පුවත්
- නීති විරෝධීව කැණීම් කළ දෙදෙනෙක් අල්ලයි
- නීතිවිරෝධීව ගෙන ආ කහ තොගයක් අල්ලයි
- බලපත්‍ර නොමැතිව ඉන්ධන රැස්කළ තිදෙනෙක් අත්අඩංගුවට
- කොටියෙකුගේ සපාකෑමෙන් විදෙස් හිමිනමක් අපවත් වෙයි
- නීති විරෝධී ගව ඝාතකාගාරයක් හෝමාගමදී වටලයි
- මහකුඹුක්කඩවල ප්‍රදේශයේ පුද්ගල ඝාතනයක් සිදුව තිබෙනවා.
- කාසල්රී සහ මවුස්සාකැලේ ජලාශවල ජලමට්ටම් සීග්‍රයෙන් පහළට
- නීති විරෝධී විසිතුරු පැළ තොගයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට














