සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු බවට කියන පියුම් හස්තික නොහොත් ”පියුමා ” නමැත්තා ලබන 15 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින්.
‘කුඩු සලිඳු‘ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සමීපතයෙකු බව කියන මෙම පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම් ඇතුළු චෝදනා සම්බන්ධයෙන් විමර්ශන වලට භාජනය වී සිටි තැනැත්තෙකු බවයි පොලීසිය සඳහන් කලේ.
උණුසුම් පුවත්
- බලශක්ති ඇමැති අධිකරණයට
- සබරගමුවට සහ තවත් දිස්ත්‍රික්ක තුනකට නිවේදනයක්
- දෙවනවරටත් සිදු කළ පරීක්ෂාවෙන් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
- ජාතික නාමල් උයන ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ
- නීති විරෝධීව සුරතල් සතුන් ගෙන ආ සැකකරුවෙක් අත්අඩංගුවට
- ගංජා මිශ්‍ර මදනමෝදක අලෙවිකළ අයෙක් අල්ලයි
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ දේපල ගැන ගත්ත තීන්දුව
- පොලිස් වෙස් ගත් සැකකරුකේ අත්අඩංගුවට














