සංවත්සරයක් පවත්වා ලබන සතුට දීර්ඝ කාලීනව පවත්වා ගැනීමට නම් ආණ්ඩුවක් පිහිටුවාගත යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 72වැනි සංවත්සර උත්සවය අමතමින් පක්ෂ සභාපතිවරයා මේ බව සඳහන් කළා.