ලබන 10 වනදා පැවැත්වෙන පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියේ සිට නතර කෙරෙනවා.
මධ්‍යස්ථාන 2787 කදී ශිෂ්‍යත්ව විභාග පැවැත්වෙනවා.
තුන්ලක්ෂ හත්දහස් නවසිය පනස්නවදෙනෙකු මෙවර විභාගයට පෙනී සිටින බවයි විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසන්නේ.