ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (25) දිනයේදී රුපියල සුළු වශයෙන් ශක්තිමත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකයන්ට අනුව ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී සටහන් වුයේ රුපියල් 310 යි ශත 95 ක් ලෙසයි.
එහි ගැණුම් මිල රුපියල් 297 යි ශත 60 ක් ලෙසින් සටහන් වුනා.













