ශ්‍රී ලංකා රග්බි සංගමයේ නව සභාපතිවරයා ලෙස හිටපු රග්බි නායක පවිත්‍ර ප්‍රනාන්දු මහතා තේරී පත්ව තිබෙනවා.
ශ්‍රී ලංකා රග්බි සම්මේලනයේ වාර්ෂික මහා සභා රැස්වීම අද පැවැත්වුනා.
ඒ ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී
එහිදී ඔහු මේ සඳහා නිර්දේශ වී තිබෙනවා. .
අධිකරණ ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ශ්‍රී ලංකා රග්බි සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීම වරින් වර ප්‍රමාද වී තිබුනා