Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
    • පුද්ගලයෙක් දිය රකුසාට බිළි
    • නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් ගාලු වරායේ නව විද්‍යුත් සිතියම එළිදක්වයි

    ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් ගාලු වරායේ නව විද්‍යුත් සිතියම එළිදක්වයි

    2024-11-01කියවීමට මිනිත්තු 2ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශ්‍රී ලංකා ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය ස්ථාපිත කිරීමෙන් අනතුරුව, ප්‍රථම විද්‍යුත් මුහුදු සිතියම ලෙස, ගාලු වරායේ නව විද්‍යුත් සිතියම එළිදැක්වීම 2024 ඔක්තෝබර් මස 31 වන දින එම කාර්යාලයේදී සිදුකෙරිණි.

    2024 අංක 7 දරණ ජල ශාස්ත්‍රීය පණත මඟින් ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලය වෙත පැවරූ ජාතික වගකීම ඉටුකිරීම සනිටුහන් කරනු ලබන මෙම ගාලු වරායේ විද්‍යුත් සිතියම එළිදැක්වීම මඟින්, ඊට පෙර භාවිතා කළ එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් 1907 වර්ෂයේ ප්‍රකාශයට පත් කර ඇති, ඉතා පැරණි දත්ත සහිත අංක GB500819 දරණ ගාලු වරායේ විද්‍යුත් සිතියම භාවිතයෙන් ඉවත් වේ. එමෙන්ම, 1907 වර්ෂයේදී එක්සත් රාජධානියේ ජල ශාස්ත්‍රීය කාර්යාලය මඟින් නිකුත් කර ඇති ගාලු වරායේ පැරණි විද්‍යුත් සිතියම අවම නිරවද්‍යතාවයක් ඇති දත්ත සහිත සිතියම් වර්ගීකරණයට (CATZOC ‘C’) අයත් වන අතර, ඒ හේතුවෙන් ගාලු වරාය වෙත නෞකා ඇතුළු වීමද සීමා වී ඇත. කාලීන අවශ්‍යතාවයක් සපුරමින් එළිදැක්වුණු මෙම ගාලු වරායේ නව විද්‍යුත් සිතියම මඟින්, නාවිකයන්ගේ ගිලිහුණු විශ්වාසය නැවත දිනාගැනීමට අවස්ථාව උදාවනවා පමණක් නොව 1979 වර්ෂයේ මුහුදේ ජීවිත ආරක්ෂාව පිළිබඳ සම්මුතිය මඟින් ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර බැඳීම ඉටුකිරීමටද හැකියාව ලැබෙනු ඇත.

    නාවිකයන් හට නාවික ගමනාගමනය සඳහා මුද්‍රිත නාවික සිතියමක් වෙනුවට පහසුවෙන් පරිශීලනය කළ හැකි මෙම විද්‍යුත් සිතියම අංක LK5G04A1 යටතේ නිකුත් කර ඇති අතර, මෙම සිතියම් භාවිතා කරන සෑම නෞකාවක් වෙතින්ම වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 25 ක දායක මුදලක් ද ලැබෙන බැවින්, දිවයිනේ ජාතික ආර්ථිකයට විදේශ විණිමය රැගෙන ඒමටද මෙම විද්‍යුත් සිතියම් නිර්මාණය කිරීම තුලින් ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයට හැකියාව ලැබෙනු ඇත.

    පෙර පුව​තපෝලන්තයේ සිට ශීත ඍතුව සදහා සංචාරකයන් රැගත් ගුවන් යානා 03 ක් කටුනායකට
    ඊළඟ පුව​ත ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ ආහාර සලාක මුදල මාසික වේතනයට එකතුකරන්න

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    පතරොම් තොගයක් සොයා ගැනේ

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group