Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
    • හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට
    • කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ
    • පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර
    • පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්
    • ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
    • කාවන්තිස්ස ඇතාට කඩිනම් ප්‍රතිකාර කිරීම ඇරඹේයි
    • කහව හන්දියේ වෙඩිතැබීමට පැමිණි සැකකරුවන් අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ඔක්තෝබර් 1
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර තාක්ෂණික සහයෝගීතාව ශක්තිමත් කෙරේ

    ශ්‍රී ලංකාව සහ ස්වීඩනය අතර තාක්ෂණික සහයෝගීතාව ශක්තිමත් කෙරේ

    2024-06-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාක්ෂණ අමාත්‍ය කනක හේරත් මහතා සහ ස්වීඩනයේ දූත පිරිසක් අතර හමුවක් පසුගියදා (05) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. මේ සඳහා, ස්වීඩනයේ තානාපති Mr. H.E. Jan Thesleff, වෙළෙඳ හා ආයෝජන කොමසාරිස් Ms. Cecilia Oskarsson, කොළඹ ස්වීඩන් ගෞරවනීය කොන්සල් ජනරාල් Mr. Sanjay Kulatunga, ආර්ථික සහ වාණිජ උපදේශක (වෙළඳ සහ සංස්කෘතික කටයුතු) Mr. Markus Lundgren ඇතුළු පිරිසක් සහභාගි විය.
    දෙරට අතර තාක්‍ෂණික හුවමාරුව පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ අතර, මෙම සහයෝගීතා වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාමට රාජ්‍ය අමාත්‍ය හේරත් මහතා එකඟ විය. එමෙන්ම, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ ගතික ඩිජිටල් ආයෝජන පරිසර පද්ධතිය ප්‍රදර්ශනය කිරීම අරමුණු කරගත් DigiEcon ගෝලීය ආයෝජන සමුළුව පිළිබඳව ද නියෝජිත පිරිසට හඳුන්වා දුන්නේය . වැඩිදියුණු කළ තාක්ෂණික හා ආර්ථික සබඳතා සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින් DigiEcon ගෝලීය ආයෝජන සමුළුවට සහයෝගය දැක්වීමට ස්වීඩන නිලධාරීන් මෙහිදී එකඟ විය.
    මෙම හවුල්කාරිත්වය හරහා ශ්‍රී ලංකාවේ ඩිජිටල් අංශය නංවාලීමට සහ නව්‍ය සහ තිරසාර සංවර්ධනයකට මග පෑදෙමින් ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීමට අපේක්ෂා කෙරේ.
    පෙර පුව​තසුදු වෙන්න ක්‍රීම් ගෑ සියලු දෙනා අවධානමේ-විශේෂඥවරියකගෙන් ප්‍රභල අනාවරණයක් (වීඩියෝ)
    ඊළඟ පුව​ත සමගි ජන බලවේගයට එකතු වීමට විශාල ඉල්ලුමක්? (වීඩියෝ)

    සබැ​ඳි පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    පනිච්චම්කුලම ප්‍රදේශයේ ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක්

    ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    හෙරොයින් සහ අයිස් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

    2026-09-25

    කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් ඇරඹේ

    2026-09-25

    පළාත් 8ක ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර සේවාව තාවකාලිකව අත්හිටුවීමට පියවර

    2026-09-25
    ක්‍රීඩා පුවත්

    ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්

    2026-09-29

    ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි

    2026-09-24

    නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්

    2026-09-23
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group