ශ්‍රී ලංකාවේ නොර්වේ තානාපති කාර්යාලය වසා දමන බව නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව ලබන 31 වන දා සිට එය වසා දමනු ඇති.
අනතුරුව ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමග ද්විපාර්ශ්වික සබඳතා සදහා කටයුතු කරනු ලබන්නේ ඉන්දියාවේ නවදිල්ලි නුවර නෝර්වේ තානාපති කාර්යාලය බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.