බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp පසුගිය වසරට සාපේක්ෂව මෙරට තේ මිල ගණන්වල කැපී පෙනෙන වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. පසුගිය ජනවාරි මාසයේ මෙරට තේ කිලෝග්‍රෑමයක සාමාන්‍ය මිල රුපියල් 1,466 ශත 76 ක් ලෙස දැක්වුනා. එය 2022 ජනවාරි මාසයට සාපේක්ෂව, රුපියල් 704 ශත 67 ක වැඩි වීමක් . A marked increase in the price of tea in Sri Lanka