Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්
    • බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි
    • ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි
    • දියේ ගිලී අයෙක් මරුට
    • කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට
    • ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්
    • ADB සභාපති දිවයිනට
    • බස් ගාස්තු ඉහළට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, මාර්තු 25
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !

    ශ්‍රී ලංකාවට සුපිරිම සුපිරි චාන්ස් එකක් !

    2025-12-11කියවීමට මිනිත්තු 1ක් ගතවේ.322 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ආරම්භයට තවත් ඇත්තේ මාස දෙකකටත් අඩු කාලයක් .
    ඒ හේතුවෙන් මේ වන විටත් තරගාවලියට එක්වන කණ්ඩායම් රැසක් ඒ සදහා සුදානම් වෙමින පසුවන බවයි වාර්තා වන්නේ .

    2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එළඹෙන පෙබරවාරි මස 7 වැනිදා ආරම්භ වීමට නියමිතයි.
    බොහෝ රටවල් වෙනත් රටවල් සමග විස්සයි 20 ජාත්‍යන්තර තරග ක්‍රීඩා කරමින් තම දක්ෂතා වැඩි දියුණු කර ගැනීමට උත්සාහ දරන අයුරු ද දක්නට ලැබෙනවා.

    කෙසේ වෙතත්, ලෝක කුසලානයට පෙර රටවල් රැසකට තවත් කිසිදු ජාත්‍යන්තර විස්සයි 20 තරගයක් ක්‍රීඩා කිරීමට අවස්තාව නොතිබීම ද විශේෂත්වයක්.
    ඒ අනුව ඔස්ට්‍රේලියාව , බංගලාදේශය , ඇෆ්ඝනිස්තානය , අයර්ලන්තය සහ සිම්බාබ්වේ යන කණ්ඩායම් සදහා ලෝක කුසලාන තරගාවලියට පෙර ජාත්‍යන්තර විස්සයි විස්ස තරග ක්‍රීඩා කිරීමට අවස්තාව හිමි නොවනු ඇති .

    කෙසේ වෙතත් මෙම තරගාවලියට පෙර ශ්‍රී ලංකාවට මෙරටදී පාකිස්තානය සහ එංගලන්තය සමග තරග තුන බැගින් වූ විස්සයි විස්ස තරගාවලි දෙකකට ක්‍රීඩා කිරීමටද අවස්තාව හිමි වනවා.
    එමෙන්ම ඉන්දියාව , දකුණු අප්‍රිකාව , නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් ද ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ජාත්‍යන්තර තරගාවලි ක්‍රීඩා කිරීමට නියමිතයි.

    පෙර පුව​තසොබා දහම අපිට දඬුවම් දුන්නා – කාදිනල් හිමි – VIDEO –
    ඊළඟ පුව​ත විපක්ෂය අන්ත අසරණයි – ඇමති බිමල් – VIDEO –

    සබැ​ඳි පුවත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    දියේ ගිලී අයෙක් මරුට

    කුණු නිසා ජනතාව දැඩි දුෂ්කරතාවයට

    ප්‍රබල අකුණු ගැන අනතුරු ඇගවීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමයෙන් ජනමාධ්‍ය ඇමැතිට ලිපියක්

    2026-03-23

    බලපත්‍ර නැතිව පෙට්‍රල් ඩීසල් රැස්කල හතරක් අල්ලයි

    2026-03-23

    ගොවියෙක් තමා ඇවිලූ ගින්නටම බිලි

    2026-03-23

    දියේ ගිලී අයෙක් මරුට

    2026-03-23
    ක්‍රීඩා පුවත්

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08

    විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද

    2026-03-08

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group