චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධනයට උපකාර කරන ආකාරයෙන්ම මෙරට ණය තිරසාරත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහාය දෙන බව චීන විදේශ අමාත්‍යාංශය සඳහන් කරනවා.
චීන විදේශ අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රකාශකයෙකු මේ බව සඳහන් කළා.