Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    2026-02-13

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    2026-02-13

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-13
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !
    • පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !
    • මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට
    • බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි
    • නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි
    • කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
    • අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්
    • නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, පෙබරවාරි 13
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » “වේදිකාවේ කයියනායක කෙනෙක් වෙන්න එපා”-රෝහණගෙන් අනුරට පාඩමක්

    “වේදිකාවේ කයියනායක කෙනෙක් වෙන්න එපා”-රෝහණගෙන් අනුරට පාඩමක්

    2024-03-12කියවීමට මිනිත්තු 1ක් ගතවේ.89 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මේ වන තෙක් ආර්ථික ප්‍රථිපත්තියක් සකසා ගැනීමට නොහැකි වූ අනුර කුමාර මහතාට, වේදිකාවේ කයියනායක කෙනෙක් විදිහට වැඩ නොකර, පළමුවෙන් තම පක්ෂයට ප්‍රථිපත්තියක් සකසා ගන්නා ලෙස ජාතික ජන බල වේගයේ නායක අනුර කුමාර මහතාට දන්වා සිටින බව මැදවච්චිය ආසන සංවිධායක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.

    අද (12) දහවල් මැදවච්චිය නගරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ ප්‍රකාශ කළේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා,
    “ඉස්සර වෙලා රැස්වීම තියන අතරතුර මැතිවරණයට අවශ්‍ය ප්‍රථිපත්තියක් හදා ගන්න. ආර්ථික දර්ශනයක්, ප්‍රථිපත්තියක් සකස්කර ගන්න. කතිකයෝ සියල්ලම තම පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙල පිළිබඳව එකම දේ කියන්න හදා ගන්න. එක එක්කෙනා එක එක දේවල් කියනවා. කාන්තාවන් නිරුවත් කරලා පෙරහැරවල් තියන්න කතා තරනවා. තවත් කෙනෙක් නැවත ගණිකා වෘත්තිය නීතිගත කරන්න කතා කරනවා. තව කෙනෙක් ක්ෂද්‍ර මූල ණය උගුලින් කාන්තාව බේරගන්න නැවත කාන්තාව දර ලිපට ගෙනියන්න ඕන කියලා කියනවා. එක වෙලාවකට ඉංදියාව හොදනෑ කියනවා. ඉන්දියාවේ ගිහින් කොමිස් කුටට්ම ලැබුණාම ඉන්දියාව ෂෝයි කියනවා.
    අනුර කුමාර මහත්තයෝ කොළඹින් රැස්වීමකට කාන්තාවන් 5000 ක් ගෙන්න බැරිනම් බෙල්ලේ වැල දාගන්න. හැමදාම ජේ.වී.පි රැස්වීම වල සෙනග හිටියා. නමුත් ප්‍රථිපලය 3% යි. ඉගෙන ගන්න මුලින්ම දේශපාලනය කරන්න” යැයි පැවැසීය.

    ආශ්‍රීත පුවත්:  ඔටාවා කැදැල්ල අවසන් ගමනේ-මෙවන් විපතක් හතුරෙකුටවත් නොවේවා! (වීඩියෝ)
    Rohana Bandra Sri Lanka
    පෙර පුව​තපාඨලී ඉන්දියාවට
    ඊළඟ පුව​ත ගාසා වැසියන්ට ආහාර ටොන් 200ක්

    සබැ​ඳි පුවත්

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

    කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    හසීනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් !

    2026-02-13

    පාස්පෝට් ගන්න අද (13) නම් යන්න එපා !

    2026-02-13

    මුදල් වංචා කල දෙදෙනෙකු අත්අඩංගුවට

    2026-02-13

    බංග්ලාදේශ මහ මැතිවරණයේ ප්‍රථිපල නිකුත් වෙයි

    2026-02-13
    ක්‍රීඩා පුවත්

    අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්

    2026-02-13

    නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්

    2026-02-13

    ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්

    2026-02-12
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group