Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    2026-02-15

    ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද

    2026-02-15

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    2026-02-14
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට
    • ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද
    • නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට
    • පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්
    • ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි
    • කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි
    • පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි
    • නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    2026-02-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.0 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වස්කඩුව සහ ජින්තුපිටිය ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබිම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තවත් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

    කළුතර උතුර පොලිසිය කියා සිටියේ වස්කඩුව ප්‍රදේශයේ වෙළෙඳ සැලක සිදු වූ පුද්ගලයෙකු මියගොස් ඇති බවයි.

    යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවතට මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇති බවයි පොලිසිය කියා සිටියේ.

    මේ අතර ජින්තුපිටිය ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් ද පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයන් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

    වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූවන් රෝහල් ගත කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

    ඒ අනුව පොලිසිය කියා සිටියේ පැය කිහිපයක් තුළ සිදු වූ වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් ඇති බවයි.

    පෙර පුව​තලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද

    සබැ​ඳි පුවත්

    ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණෙයි

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මේ පිරිසට අදත් විවෘතයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙක් මරුට – තුනක් රෝහලට

    2026-02-15

    ලොවම බලන් සිටි ප්‍රතිවාදීන්ගේ තරගය අද

    2026-02-15

    නීති විරෝධී ප්‍රතිජීවක එන්නත් තොගයක් සමග ලාංකිකයෙක් අත්අඩංගුවට

    2026-02-14

    පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අනතුරු ඇඟවීම්

    2026-02-14
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය දිනූ ඕමානය පන්දුව තෝරාගනියි

    2026-02-14

    නෙදර්ලන්තයට එරෙහිව අමෙරිකාවට විශිෂ්ඨ ජයක්

    2026-02-14

    T20 ලෝක කුසලානයේ අද තරග

    2026-02-14
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group