Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර
    • රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්
    • නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට
    • නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට
    • ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වෘත්තීය සමිති රැසක් අද වැඩ වර්ජනයේ

    වෘත්තීය සමිති රැසක් අද වැඩ වර්ජනයේ

    2023-03-15කියවීමට මිනිත්තු 2ක් ගතවේ.126 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළකිරීම ඇතුළු ඉල්ලීම් මුල් කරනිමින් වෘත්තිය සමිති රැසක් අද දිනයේදී විවිධ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සදහා අවතීරණ වීමට නියමිතව තිබෙනවා .

    තැපැල් වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා කියා සිටියේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් වර්ජනයේ නිරත වන බවයි.

    එමෙන්ම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට එක් දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සංවිධානය ප්‍රකාශ කළා .

    දුම්රිය ඉංජිනේරු සංගමයේ සභාපති කේ.යු.කොන්තසිංහ මහතා කියා සිටියේ ඉල්ලීම් 5 ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක වන බවයි.

    http://vnews.lk/wp-content/uploads/2023/03/DUMRIYA-EDIT-.mp3

    මේ අතර දිවයින පුරා සියලුම රජයේ රෝහල්වල අද දිනයේදී සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැවසුවා .

    එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/CAHAMIL-EDIT-.mp3

    එමෙන්ම විශ්ව විද්‍යාල ඇතුලු ක්ෂේත්‍රවල ද තවදුරටත් වැඩ වර්ජන ක්‍රියාත්මක වනවා.

    මේ අතර ගුරුවරුන්ගේ වැඩි කරන ලද වැටුප් වර්ධක වහාම ලබා දෙන ලෙස ඉල්ලමින් සහ ගුරුවරුන්ට රුපියල් 20 000 දීමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා රජයේ පාසල් ගුරුවරුන් අද එක්දින වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි.

    මේ ඒ සම්බන්ධව අදහස් දැක්වූ සමස්ත ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාර්ලින් මහතා

    http://vnews.lk/wp-content/uploads/2023/03/JOSHAP-STARLING-EDIT-1-1.mp3

    එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තිය සමිති සංවිධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් මහතා පැවසුවේ හෙට විදුලිබල මණ්ඩල සේවකයින් සේවයට වාර්තා නොකරන බවයි.

    මේ අතර ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට එරෙහිව සිදු කරමින් පවතින වැඩ වර්ජනයට සහයෝගය ලබා දෙන බව ජල සම්පාදන වෘත්තිය සමිති ඒකාබද්ධ සන්ධානය පවසනවා.

    ඒ අනුව අද දිනයේදී ජල සැපයුම අඩාල වීමේ අවදානමක් පවතින බවයි එම සන්ධානය පැවසුවේ . ලංකා බැංකු සේවක සංගමය පැවසුවේ අද දිනයේද මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක බවයි.

    මිට අමතරව රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව රේගු නිලධාරින් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවකයින් අද දැවැන්ත වැඩ වර්ජනයක් සිදු කිරීමට නියමිතයි.

    ආශ්‍රීත පුවත්:  ගුරු මාරුව ගැන සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වෙයි

    කෙසේ වෙතත් පොදුජන ප්‍රවාහන සේවක සමිතියේ සභාපති නුරාජිත් සිං මහතා පැවසුවේ වර්ජන ක්‍රියාත්මක කල හොත් එළඹෙන මාසයේ වැටුප් ලබා ගැනීමට තමන්ට ගැටළු මතුවන බවයි .

    ඒ හේතුවෙන් අද දින ක්‍රියාත්මක වැඩවර්ජනයෙන් වෘත්තීය සමිති 5 ක් ඉවත් වන බවයි ඔහු සදහන් කලේ

    http://vnews.lk/wp-content/uploads/2023/03/NURAJITH-EDIT-.mp3

     

    මේ අතර අද දිනයේදී සුපුරුදු පරිදි පෞද්ගලික බස්රථ ධාවනය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

    ඒ අනුව අද දිනයේදී දිවයිනපුරා බස්රථ 13,000ත් 15,000ත් අතර බස් රථ ප්‍රමාණයක් ධාවණය කරන බවද ඔහු සදහන් කළා.

    http://vnews.lk/wp-content/uploads/2023/03/GAMUNU-EDIT.mp3
    chamil wijesinghe Chinthaka Bandara Gamunu Wijerathne Joshap Starlin Nurajith Singh Ranjan Jayalal
    පෙර පුව​තඋපාධිධාරී ගුරු විභාගය පිළිබඳ නිවේදනයක්
    ඊළඟ පුව​ත සියලුම පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන 19 වැනිදායින් අවසන්

    සබැ​ඳි පුවත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    ඩ්‍රෝන යානා සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානයෙන් නිවේදනයක්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    • අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

      අගමැතිණිය ඉවත් විය යුතුද? නැද්ද? | V OPEN MIC

    • 21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

      21 එනවද? | නුගේගොඩ ජනතාවගේ අදහස් | V OPEN MIC

    • ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

      ජනපති අනුර ගේ මතට තිතට - මුළු රටම එකට | V Open Mic

    • ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

      ජනපති අනුරගේ ජනප්‍රියත්වය ?

    • අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

      අද උසාවි එන රනිල් ගැන මිනිස්සු කියන කතා | V OPEN MIC | 2025.08.26

    • ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

      ජනපති අනුර දැන් හොඳයිද? | ජනහඬ විමසන ජනමත විමසුම | V OPEN MIC

    එසැණ පුව​ත්

    මාමාට මරු කැඳවූ පුතාගේ පොලු පහර

    2026-03-07

    රට පුරාම කාලගුණයේ දැවැන්ත වෙනසක්

    2026-03-07

    නීති විරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සිව්දෙනෙක් අත්අඩංගුවට

    2026-03-07

    නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු 19ක් අත්අඩංගුවට

    2026-03-07
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    • කෙහෙළිය CID අත්අඩංගුවට |  ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

      කෙහෙළිය CID අත්අඩංගුවට | ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වීම පිළිබඳ පැය දහයක ප්‍රකාශයක්

    • අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

      අපි පරදින සන්ධාන හදන්නෙ නෑ පි හැදුවොත් දිනන්නම තමයි මෙන්න මෛත්‍රී ගහපු රියල් ගේම් එක

    • මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා  ඔබත් අවධානයෙන් සිටින්න

      මල්ලිලා දෙන්නෙක් හොර සල්ලි දෙනවා ඔබත් අවධානයෙන් සිටින්න

    • රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

      රනිල්ට මොකක්ද හත්වලාමේ කරලා තියෙන්නේ පොලිසියත් අන්ද මන්ද වෙයි

    • අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

      අද ඉන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් , රට මුදවාගන්න හැමෝම එකතුවෙමු

    • වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

      වහාම ගුරුවරුන්ට යුක්තිය ඉටු කරන්නපොරොන්දු ඉටු කරන්න... තාම ඉටුකරලා නෑනැත්නම් අර්බුදය තවත් උත්සන්න

    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group