බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp යල කන්නයේ වී මිල දී ගැනීම අද සිට තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. වී අලෙවි මණ්ඩලයේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහතා සඳහන් කලේ වී මිලදී ගැනීම සඳහා ගබඩා විවෘත කර තැබුවද එකඳු ගබඩාවකට හෝ වී නොලැබෙන බවයි. ඒ අනුව එම ගබඩාද වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.