Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
    • පුද්ගලයෙක් දිය රකුසාට බිළි
    • නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, අප්‍රේල් 2
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    වීසා උපදේශනය මුවාවෙන් සිදුකරන රැකියා ජාවාරම් රටපුරා…

    හොර ඒජන්සි වැටලීම ජාඇලෙන් අරඹයි...
    2026-02-20කියවීමට මිනිත්තු 2ක් ගතවේ.3 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    වීසා උපදේශන කටයුතු සිදුකරන මුවාවෙන් ව්‍යාජ විදේශ රැකියා ආයතන පවත්වාගෙන යමින් මුදල් වංචාකරන සිදුවීම් ගණනාවක් පසුගිය සමයේ වාර්තා වූ අතර, එම ආයතනවලට එරෙහිව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිළධාරීන් විසින් සිදුකරන වැටලීම් පුළුල් කර තිබේ.

    ජාඇල, කදාන ප්‍රදේශයේ NG Consultants Services නමින් වීසා උපදේශන කටයුතු සිදුකරන ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන යමින් රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 36ක මුදලක් වංචාකළ සිදුවීමක් සම්බන්ධයෙන් කාර්යාංශයට පැමිණිලි දෙකක් ලැබී තිබුණි.

    රුමේනියාවේ ට්‍රක් රථ රියදුරු රැකියා ලබාදෙන බව පවසා කැළණිය හා වේයන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකුගෙන් මෙසේ මුදල් ලබාගෙන ඇත. කාර්යාංශය වෙත ලද පැමිණිලි අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිළධාරින් අදාළ ස්ථානය වැටලීම් කරන ලද අතර, එහිදී අදාළ ආයතනයේ හිමිකරු අත්අඩංගුවට ගන්නා ලදී.

    එසේම අදාළ ස්ථානයේ තිබූ රැකියා ගිවිසුම් හා ලේඛන සකස් කරන ලද ලැප්ටොප් පරිගණකද නිළධාරීන් භාරයට ගන්නා ලදී. අත්අඩංගුවට ගත් සැකකරු වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කරන ලදී.

    මෙම ජාවාරමට සහය වූ තවත් කාන්තාවක් පෙබරවාරි 18 දින කාර්යාංශය වෙත කැඳවා ප්‍රකාශ ලබාගත් අතර, ඇය සතුව පැමිණිලිකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර තිබී නිළධාරීන් භාරයට ගන්නා ලදී.

    ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර, සැකකාරිය පෙබරවාරි මස 25 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

    පෙර පුව​තහෙට මිලිමීටර් 100ට වැඩි තද වැසි
    ඊළඟ පුව​ත විදේශිකයන් රැගත් බස් රථයක් අනතුරට ලක්වෙයි

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    පතරොම් තොගයක් සොයා ගැනේ

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group