Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
    • පුද්ගලයෙක් දිය රකුසාට බිළි
    • නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විස්සයි විස්ස තරග තුළ පන්දුවාර අතර කාල ගණනය කිරීමේ නව නීතිය අත්හදා බලයි

    විස්සයි විස්ස තරග තුළ පන්දුවාර අතර කාල ගණනය කිරීමේ නව නීතිය අත්හදා බලයි

    2023-12-13කියවීමට මිනිත්තු 1ක් ගතවේ.19 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් විස්සයි විස්ස තරග තුළ පන්දුවාර අතර කාල ගණනය කිරීමේ නව නීතිය අත්හදා බැලීම ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

    ඒ, අනුව අද ආරම්භ වීමට නියමිත එංගලන්තය සහ බටහිර ඉන්දිය කොදෙව් අතර පළමු විස්සයි විස්ස තරගයේ දී මෙම අත්හදා බැලීම සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    මෙහිදී ඉලෙක්ට්‍රොනික ඔරලෝසුවක් ක්‍රීඩා පිටියේ ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

    මෙමඟින් පන්දුවාරයක් අවසන් වී මීළඟ පන්දුවාරය ආරම්භ කිරීම සඳහා හිමිවන තත්ත්පර 60ක කාලය ගණනය කිරීම සිදුකරනු ලබනවා.

    ඒ, අනුව පන්දු රැකීමේ නිරතව සිටින කණ්ඩායම විසින් තත්පර 60ක් ඇතුළත නව පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට සූදානම් විය යුතුයි.

    එලෙස තත්පර 60ක් ඇතුළත නව පන්දුවාරය ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වුවහොත් පන්දු යවන කණ්ඩායමට අනතුරු ඇඟවීම් දෙකක් සහ අවසානයේ ලකුණු 05ක දඬුවම් ලකුණක් ද හිමි වනවා.

    පන්දු රකින පාර්ශ්වයෙන් කාලය නාස්ති කරන අවස්ථා සඳහා දඩුවම් ලබාදීම සහ ක්‍රීඩාව වේගවත් කිරීමේ අරමුණින් මෙම නව නීති හඳුන්වා දුන් බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ.

    මෙම නීතිය 2023 දෙසැම්බර් මස සිට 2024 වසරේ අප්‍රේල් දක්වා අත්හදා බැලීමට නියමිතව අතර, අවම වශයෙන් තරග 59කදී මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට අයි.සී.සී ය බලාපොරොත්තුවෙන් පසුවන බව සදහන් .

    පෙර පුව​තබුද්ධි ගලනය නවතා නොගතහොත් රට මානව කාන්තාරයක් වේ
    ඊළඟ පුව​ත රොෂාන්ගේ ගැසට්ටුව හරින් අත්හිටුවයි

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    පතරොම් තොගයක් සොයා ගැනේ

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group