2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කර ඇති ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.
මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම්වරයා විසිනුයි මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව 2024 විමධ්‍යගත අයවැය වැඩසටහන යටතේ අනුමත කළ සියලු ව්‍යාපෘති අගෝස්තු 31 වනදාට පෙර අවසන් කිරීමට උපදෙස් ලබා දී තිබෙනවා.