විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබෙනවා.
සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති ධම්මක එස්. ප්‍රියන්ත මහතා සඳහන් කලේ වැටුප් සහ දීමනා ගැටලුවක් මුල් කරගනිමින් අද දිනයේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අවතීරණ වීමට තීරණය කල බවයි.
මේ අතර, වැටුප් විෂමතා ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිළධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවද අද සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමටයි කටයුතු කර ඇත්තේ.