විපක්ෂයේ දේශපාලන පක්ෂවල තවත් විශේෂ සාකච්ඡාවක් අද පවත්වීමට නියමිත බව වාර්තා වනවා .
ඒ හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ නිවසේදියි .
ඔහුගේ නිවසේදී පසුගිය 06 වනදා ද විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණේ විපක්ෂයේ දේශපාලන පක්ෂ 12ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්.