විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති ඒ.ඒ.එම්.හිල්මි මහතා මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊශ්‍රායල සේවකයින් යැවීමේදී සිදුව ඇති බවට පැවසෙන අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වූ චෝදනාව මතයි.
පසුගිය රජය සමයේ ඊශ්‍රායල රැකියා සඳහා සේවකයින් යැවීම සම්බන්ධව සිදුවූ බව කියන අක්‍රමිකතාව මත එවකට විදේශ රැකියා අමාත්‍යවරයාව සිටි මනූෂ නානායක්කාර මහතාද අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර තිබුණා.
උණුසුම් පුවත්
- මී උණ ව්‍යාප්තවීමේ අවධානම ඉහළට
- යේමනයේ ආණ්ඩුකාරවරයෙකු ඉලක්ක කර වෙඩි ප්‍රහාරයක්
- විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති අත්අඩංගුවට
- ඊශ්‍රායල අගමැතිගේ ඉන්දීය සංචාරය අවලංගු කරයි
- මෙරට අපනයන ආදායම ඉහළට
- කළාවැවේ වාන් දොරටු විවෘත කරයි
- නව සමාජයක් බිහිකිරීමේ අරමුණට ඉක්මනින් යනවා- ටිල්වින්
- ආණ්ඩුව කිසිදු ලෙසකින් බිද දැමීමට නොහැකියි













