Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී
    • කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    • කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි
    • දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
    • පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්
    • මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට
    • දික්ඔය රෝහලේ මෘතදේහයක් දූෂණය කිරීමේ සිද්ධියේ මූලික විමර්ශන ගැන සෑහිමකට පත්වෙන්න බෑ
    • අද දවසේ කාලගුණ තත්ත්වය
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, මාර්තු 7
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » විදෙස් ඉල්ලුමට සැපයුම ලබා දෙන අනුරාධපුර ඖෂධීය ද්‍රව්‍ය ව්‍යාපාරය

    විදෙස් ඉල්ලුමට සැපයුම ලබා දෙන අනුරාධපුර ඖෂධීය ද්‍රව්‍ය ව්‍යාපාරය

    2024-04-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.5 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය මාර්ගය කරගත්තද නව තාක්ෂණයත් සමග මුසුව නව ලෝකයේ ඉල්ලුමට සැපයුම ලබා දිමේ අරමුණින් ගොවිතැන අතරතුරම ඖෂධීය ගුණයෙන් යුතු දෑ වියලා කුඩු වශයෙන් අලෙවි කරන ව්‍යවසායකයෙක් අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් වාර්ත වෙයි.

    මේ සඳහා වෙළපොළේ හොඳ ඉල්ලුමක් පවතින අතර දේශිය ඉල්ලුමට වඩා විදේශිය ඉල්ලුම ඉහල වන බැවින් ව්‍යාපාරය ආරම්භ කර මාසයක් යෑමටත් මත්තෙන් ඔහුට විදේශ රටවලින් ඉල්ලුම් ලැබි ඇත. ඒ සදහා අවශ්‍ය නියදියන් මේ වන විටත් අදාළ රටවලට යොමුකර අවසන්.

    මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාලුවැව, සීප්පුකුලම ප්‍රාදේශයේ පදිංචි මදුශංක සම්පත් ධර්මසිරි මහතා මෙම ව්‍යාපාර දැනට මාස තුනකට පෙර සිට සිදු කරයි. මානෙල් මල් හා මුරුංගා කොල පවුඩර් නි‍ෂ්පාදනය කරයි එසේම කරපිංචා, රම්පේ, ඉකිරිය, නිල් කටරොළු, කොමඩු, නිල් මානෙල් රේණු හා මල් වියලා පැකට් කර අලෙවි කිරිම සිදු කරයි. අතරමැදින් හරහා විදෙස් රටවලට නියදියක් ලබා දිම තුළින් මේ වන විටත් වියලි නිල්මානෙල් මල් සදහා ඇනවුමක් ලැබුණ ද ඊට අවශ්‍ය උපකරණ නොමැති කම නිසා අපහසුතාවයට පත්ව අති බව මදුසංක මහතා ප්‍රකාශ කළේය.

    එසේම දම්පාට මානෙල් මල් සපයා ගැනිමේ අපහසුතාවක් ද ඇත. මේ වන විට විජලන මැෂිමක් ද නොමැතිව, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විජලන මැෂිම උපයෝගි කරගෙන මෙම කටයුතු සිදුකරන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
    මෙම වියලි ද්‍රවයන් තේ, බෙහෙත් ඖෂධ හා රුපලාවන්‍ය කටයුතු සඳහා භාවිතයට ගනි. වෙළද පොලේ හොද ඉල්ලුමක් ඇති මෙම නිශ්පාදන මගින් ඉතා පහසුවෙන් විදේශ විනිමය උපයා ගැනිමේ හැකියාව පවතින බවත් ඒ සඳහා තමන්ට අවශ්‍ය ගැනුම්කරුවන් හා විජලන යන්ත්‍රය ක් සපයන්නේ නම් මෙය මහා පරිමාණයෙන් කල හැකිබව ඔහු පවසයි.

    මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම් තුමන් මෙම ව්‍යවසායකයා මිහින්තලේ ව්‍යවසායක සංසදය හරහා රටටම හඳුන්වා දිමට උත්සාහයක් දරයි.

    ආශ්‍රීත පුවත්:  දුම්වැටි වලට කලින් දරුවන් දුම්කොළ භාවිතයට පුරුදු වෙලා?
    Sri Lanka
    පෙර පුව​තග්‍රේටා තුන්බර්ග් පොලිස් අත්අඩංගුවට
    ඊළඟ පුව​ත “නව ආර්ථිකයට අදාළ මුලික නීති ලබන මැයි පාර්ලිමේන්තුවට.”–ජනපති.

    සබැ​ඳි පුවත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    පළමු වතාවට අසර්බයිජානයටත් ප්‍රහාරයක්

    මාඋස්සාකැලේ සහ කාසල්රී ජල මට්ටම් සීග්‍රයෙන් පහළට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිය අනතුරකට ලක්වූ රුසියානුවාගේ දිවි බේරාගනී

    2026-03-06

    කුෂ් සහ හෂීස් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

    2026-03-06

    කෝටි තුනක දේපළ ක්‍රියා විරහිත කරයි

    2026-03-06

    දකුණු පළාතට සහ දිස්ත්‍රික්ක දෙකකට කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

    2026-03-06
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්

    2026-02-27

    සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද

    2026-02-27

    නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද

    2026-02-25
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group