විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.
ඒ අනුව එළඹෙන 21 වනදා මධ්‍යම රාත්‍රිය දක්වා එය ක්‍රියාත්මක කිරීමටයි වෘත්තීය සමිති තීරණය කර ඇත්තේ.
එදින සිට ලබන 24 දක්වා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කෙරෙන බව විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පී සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා සදහන් කළා.