විදුලි ගාස්තු සංශෝධන පනත් කෙටුම්පතට මුදල් කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතුව එම කාරක සභාව රැස්වු අවස්ථාවේදියි මෙලෙස ඊට අනුමැතිය ලබා දී ඇත්තේ.
වසර 28කට පසුව ශ්රී ලංකා විදුලි සංදේශ පනත සංශෝධනය කිරීමට අනුමැතිය හිමිවීම විශේෂත්වයක්.