මාතර වැලිගම ප්රදේශයේදී ත්රිරෝද රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.
ගාලු කුමාරි සීඝ්රගාමී දුම්රියේ ත්රිරෝද රථයක් ගැටීමෙන් සිදුවූ මෙම අනතුරින් ත්රීරෝද රථයේ ගමන් ගත් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
ත්රිරෝද රථයේ ගමන්ගත් තවත් පුධලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද උදෑසන 6.45ට පමණ මෙම අනතුර සිදුව ඇත.