වැඩබලන පොලිස්පතිවරයාගේ නම සදහන් කරමින් ව්‍යාජ ලෙස සකස් කළ පී ඩී එෆ් ගොනුවක් විද්‍යුත් තැපැල් හා වට්ස් ඇප් මගින් සංසරණය වන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා.
විද්‍යුත් තැපැල් ලිපින කිහිපයක් මගින් එම ව්‍යාජ පණිවුඩ යොමුකරන බවටයි තොරතුරු අණාවරණය වී ඇත්තේ.
කෙසේ වෙතත් ඒවා කිසිසේත් ශ්‍රී ලංකා පොලිසිය හෝ වැඩබලන පොලිස්පතිවරයා යොමුකරන පණිවුඩ නොවන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව සදහන් කළේ.
ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර ගත යුතු නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.
එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කළේ මෙම ව්‍යාජ විද්‍යුත් තැපැල් පණිවුඩ සම්බන්ධයෙන් විමර්ෂණයක් ද ආරම්භ කර ඇති බවයි .
උණුසුම් පුවත්
- සියල්ලන් මවිත කරමින් නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය උඩු යටිකුරු වෙයි ! කැරම්- දාම් බෝඩ් නඩුවෙන්වෙන් විත්තිකරුවෙක් නිදහස් වෙයි ?
- විදුලි ගාස්තුව ඉහළට
- මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකුට පොලිසියෙන් වෙඩි
- VIDEO – අනුර කුමාර නම් විපක්ෂ මන්ත්‍රීවරයෙක් මීට පෙර සිටියා, ජනතාවගේ අවාසනාවට ඔහු දැන් නැහැ
- මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
- මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් යළි රිමාන්ඩ්
- “මිදිගම චූටි” දිවයිනට රැගෙන එයි
- ත්‍රීරෝද රථ යතුරු පැදි ගැටුමෙන් යතුරු පැදිකරුට බරපතලයි














