වාහන ආනයනයෙන් රජය අපේක්ෂා කරනු ලබන රුපියල් බිලියන 450 ක ආදායම වසර අවසානය වන විට ලබා ගැනීමේ හැකියාවක් පවතින බව මහා භාණ්ඩාගාර නිලධාරින් පවසනවා.
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී එම නිලධාරින් මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
ඔවුන් පවසන්නේ වසරේ මේ දක්වා ගතවූ පළමු මාස පහ තුළ පමණක් වාහන ආනයනයෙන් රුපියල් බිලියන 136 ක ආදායමක් ලබාගෙන ඇති බවයි .