වාලච්චේන කඩදාසි කම්හලේ කොළඹ අලෙවි සැල කිරුළපනදී ආරම්භ කර තිබෙනවා.
අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙනුයි මෙය විවෘත කෙරැණේ.
අභ්‍යාස පොත් අඩු මිලට මෙම අලෙවිසැල මගින් ලබා ගත හැකිවනවා.
මෙම අවස්ථාවට එක්ව සිටි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කියා සිටියේ රට වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීමට මෙය අවස්ථාවක් කරගතයුතු බවයි.
ජාතික කඩදාසි සමාගමේ සභාපති විමල් රූපසිංහ මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියා.