2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 1,923,502ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
ඒ අනුව නොවැම්බර් මාසයේ මුල් දින 5 තුළ සංචාරකයින් 32815ක් මෙරටට පැමිණ ඇති බව සඳහන්.
නොවැම්බර් මාසයේ මුල් දින 5 තුළ ඉන්දියාවෙන් සංචාරකයින් 7830ක් පැමිණ ඇති අතර එය 23.9%ක ප්‍රතිශතයක් වනවා.
තවද, රුසියාවෙන් 4421ක්, ජර්මනියෙන් 2674ක්, ඔස්ටේ්‍රලියාවෙන් 1325ක් සහ චීන ජාතිකයින් 1165ක් සංචාරය සදහා මෙරට වෙත පැමිණ තිබුණා.











