Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-08

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    2026-02-08
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
    • කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
    • නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්
    • කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
    • ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
    • වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
    • ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි
    • බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ලකුණු 35ක ජයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, පෙබරවාරි 8
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වසන්ත මුදලිගේ ඇතුළු පිරිස  රක්ෂිත බන්ධනාගාරයට

    වසන්ත මුදලිගේ ඇතුළු පිරිස  රක්ෂිත බන්ධනාගාරයට

    2023-02-24කියවීමට මිනිත්තු 2ක් ගතවේ.31 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස  රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

    සැකකරුවන් අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ සැකකරුවන් එළඹෙන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.

    අධ්‍යාපන අමාත්‍යාංශය තුළ කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂූන් ඇතුළු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ ක්‍රියාකාරීන් 62 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනුනා.

    බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය වහාම විවෘත කරන ලෙස ඉල්ලමින් බත්තරමුලේ පිහිටි අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවති විරෝධතාවය අතරතුරදි ඉසුරුපාය පරිශ්‍රයේ සිව් වෙනි මහලේ සිටි ගුරු මාරු නියෝජිතයින්ට පොලිසිය පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් එම පරිශ්‍රය ඉදිරිපිට ගුරු සංගම් අද විරෝධතාවයක් දක්වනු ලැබුවා.

    පොලිස් මැර ප්‍රහාරයට එරෙහිව නීතිය ඉටු කරනු යනුවෙන් පුවරු ප්‍රදර්ශනය කරමිනුයි එම ගුරු විරෝධතාවය පවත්වනු ලැබුවේ.

    මේ අතර එම පිරිස අනීතික ලෙස අත්අඩංගුවට ගෙන ඇති බව යන කාරණා සම්බන්ධයෙන් අද දින සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය විසින් පැමිණිල්ලක් ද සිදු කරනු ලැබුවා.

    මෙම අනීතික ක්‍රියාදාමයට සම්බන්ධ වූ පොලිස් නිලධාරින් හදුනාගෙන වහාම ඔවුන්ට එරෙහිව අපක්ෂපාති පරීක්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන්නැයි සිය පැමිණිල්ල මගින් ඉල්ලීමක් කළ බවද පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය පවසා සිටියා.

    මේ පිළිබදව අද දින පාර්ලිමේන්තුව තුළදී උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වුණා.

    එහිදි සමගි ජනබලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණි කවිරත්න මහත්මිය විසින් අසන ලද ප්‍රශ්නවලදී අධ්‍යාපන අමාත්‍යවරයා කෝපාවිශ්ට වීමෙන් ඇයට පරුෂ වචනයෙන් බැණ වැදීමක් ද සිදුව තිබෙනවා.

    මෙම සිදු වීම සමාජ මාධ්‍ය හරහා දැඩි කතා බහට ලක් වීමත් සමග තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බව පවසමින් සිය වරප්‍රසාද කඩවීම යටතේ කරුණු දක්වමින් වරප්‍රසාද කමිටුවට වාර්තාවක් ද ඉදිරිපත් කර තිබෙනවා.

    මේ හරහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගෙන කටයුතු කරන ලෙසටයි ඇය ඉල්ලා සිටින්නේ.

    ආශ්‍රීත පුවත්:  නිදහස් වූ වසන්ත මුදලිගේ නැවතත් රක්ෂිත බන්ධනාගාරයට
    http://vnews.lk/wp-content/uploads/2023/02/ROHINI-KAVIRATHN-E-VS-SUSIL-EDIT.mp3
    wasantha Mudalige
    පෙර පුව​තතණකොළ කෘෂි භෝගයක් ලෙස නම් කිරීමට පියවර
    ඊළඟ පුව​ත අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් අනුරට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර

    සබැ​ඳි පුවත්

    බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට

    2026-02-08

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08

    නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්

    2026-02-08

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    2026-02-08
    ක්‍රීඩා පුවත්

    කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට

    2026-02-08

    කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි

    2026-02-08

    ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්

    2026-02-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group