වර්තමානයේදී දුම්පානයේ අඩුවීමක් දක්නට ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.
ඒ අනුව දුම්පානය අධෛර්යමත් කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගවල සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ලෝක දුම්වැටි විරෝධී දිනය සමරමින් සංවිධාන කර තිබූ උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.