වැඩ වර්ජනයක නිරතවන පුහුණු වෛද්‍යවරු 7,000ක පමණ ලියාපදිංචිය අහෝසි කිරීමට දකුණු කොරියාව තීරණය කර ඇති බව වාර්තා වේ.
දකුණු කොරියානු නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා සඳන් කළේ එම වෛද්‍යවරුන්ට නැවත සේවයට වාර්තා කරන ලෙස නියෝග කර තිබුණත් ඔවුන් එය නොසලකා කටයුතු කරන බවයි.