සීගිරියේ සංචාරයක නිරත වෙමින් සිටි සංචාරක යුවලක් වන අලි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
වන අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ විදේශ ජාතිකයන් රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිට ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගොස් ඇත්තේ හංගේරියානු ජාතිකයෙක් බවටයි පොලිසිය පවසන්නේ.
අදාළ සංචාරක යුවල පා ගමනින් යමින් සිටියදී වන අලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
වන ප්‍රහාරයෙන් තුවාල ලැබූ ඔවුන් සීගිරිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.














