Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
    • පතරොම් තොගයක් සොයා ගැනේ
    • එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
    • පුද්ගලයෙක් දිය රකුසාට බිළි
    • නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
    • ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට
    • දකුණු ප්‍රබල දේශපාලනඥයෙක් ජීවිතක්ෂයට
    • හිටපු ඇමැති චමල්ගේ පුතෙක් අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අප්‍රේල් 3
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වනවාසල ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

    වනවාසල ඝාතනයේ ප්‍රධාන සැකකරු අල්ලයි

    2023-12-04කියවීමට මිනිත්තු 1ක් ගතවේ.52 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    කැලණිය වනවාසල දුම්රිය මාර්ගයට යාධ ප්‍රදේශයකදී ඝාතනයට ලක් වූ 59 හැවිරිදි රණසිංහගේ සරත් නොහොත් රාජා නමැත්තාගේ ඝාතනයට සම්බන්ධ ප්‍රධාන සැකකරු පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්ඩංගුවට ගෙන තිබෙනවා.

    පෞද්ගලික ආරවුලකට පළිගැනීමක් ලෙසින් නොවැම්බර් මස 28 වැනිදා මෙම ඝාතනය සිදු කර තිබෙන බවත් මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 59 හැවිරිදි මැරතන් ධාවකයෙකු බවත් පොලිසිය පවසනවා.

    ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරු කැලණිය මානෙල්ගම කසළ අංගනයේ සැඟව සිටින බවට පෑලියගොඩ පොලිසියේ කොට්ඨාස බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙසැම්බර් 01 වැනිදා අදාළ කසළ අංගනයේ වැටලීමක් සිදු කර තිබෙනවා.

    එහිදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.

    අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිකර ගත් තොරතුරු අනුව මිනිස් ඝාතනයට යොදාගත් බවට සැකකරන අඩි දෙක හමාරකටත් වැඩිය දිගින් යුත් විශාල ප්‍රමාණයේ කඩුවක් සහ තවත් කඩු දෙකක් වනවාසල කේ.ජී.ඒස්. මාවතේ පාළුවට ගිය නිවසක සඟවා තිබියදී පොලිසිය සොයාගෙන තිබෙනවා.

    මෙම ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් තිදෙනෙක් පසුගියදා අත්අඩංගුවට ගැනුණා.

    පොලිසිය කරන ලද විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ දෙපාර්ශ්වය අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.

     

    පෙර පුව​තබිත්තර මිල යළි ඉහළට
    ඊළඟ පුව​ත ස්ථාවර තැන්පතු පොලිය ගැන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් චෝදනා

    සබැ​ඳි පුවත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    පතරොම් තොගයක් සොයා ගැනේ

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට

    ශ්‍රී ලන්කන් හිටපු විධායක අධ්‍යක්ෂගේ ඇප ඉල්ලීම ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම

    2026-04-02

    පතරොම් තොගයක් සොයා ගැනේ

    2026-04-02

    එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි

    2026-04-02

    පුද්ගලයෙක් දිය රකුසාට බිළි

    2026-04-02
    ක්‍රීඩා පුවත්

    මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්

    2026-03-30

    නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට

    2026-03-28

    සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්

    2026-03-08
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group