වනඅලි ගැටළුවට විසඳුමක් ලෙස නව තාක්ෂණයෙන් යුතු විදුලි වැටක්, ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය මගින් හදුන්වා දී තිබෙනවා.
දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින වනඅලි ගැටළුව හමුවේ වැඩි වශයෙන් වගා හානි වාර්තා වන අතර මිනිස් ජීවිතවලට ද එල්ල වී ඇත්තේ දැඩි තර්ජනයක්.
එවන් පසුබිමක නව තාක්ෂණයෙන් යුතුව නිර්මාණය කර ඇති මෙම විදුලි වැට අඩු පිරිවැයකින් මෙරට ඉංජිනේරුවරුන් විසින්ම නිර්මාණය කර තිබීම ද විශේෂත්වයක්.
එසේම මෙම නව තාක්ෂණික විදුලි වැට යම් අවස්ථාවක බිඳවැටුනහොත් ඒ බව ජංගම දුරකතන කෙටි පණිවිඩයක් හරහා දැනුම් දීමේ හැකියාව පවතිනවා.
උණුසුම් පුවත්
- මර්වින්ට එරෙහි නඩුවක් යළි කැඳවීමට දින දෙයි
- විල්පත්තුවේ මහා පරිමාණ දඩමස් ජාවාරමක්
- කස්සප හිමි ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
- සර්වඥ ධාතු ප්‍රදර්ශනය ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
- විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡාවක්
- නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ටොන් 5ට වැඩි බර වාහන ධාවනය කරන බවට චෝදනා
- වායු ගුණාත්මකභාවය පහලට
- බදුලුපුරින් – වලපනේ මෙහෙයුමේ ප්‍රගතිය සහ ඉදිරි සැලසුම්













