2025 අයවැයට පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කරමින් සහය දැක්වූ
පලනි දිගම්බරම්, ජීවන් යාන්දමන්, වී. රාධා ක්‍රිෂ්ණන් සහ මයනෝ ගයන්ෂන්
මන්ත්‍රීවරුන් පිළිබඳව වතුකර ජනතාව සතුට පළ කර තිබෙනවා.
මෙ හිදී වැඩි දුරටත් අදහස්දැක්වූ එම ජනතාව කියා සිටියේ, වතුකරය නියයෝජනය කරන
එම මන්ත්‍රීවරුන් සිව් දෙනා වතුකරයෙන් ප්‍රතික්ෂේප වූ දේශපාලකයින් බවත්, රජය
ගෙනියන හොද වැඩසටහන් වලදී එම මන්ත්‍රීවරුන් සිව් දෙනා රජයට සහයයෝගය දැක්විය
යුතු බවයි













