වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බිම් වලට සිදුවූ හානි තක්සේරු කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට පියවර ගන්නා බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසනවා .
ඒ අනුව ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ එළඹෙන 25 වනදා සිට මෙම ක්‍රියාවලිය ආරම්භ කිරීමට නියමිතයි .
කෘෂි රක්ෂණ මණ්ඩලයේ අධ්යක්ෂ ජනරාල් පණ්ඩුක වීරසිංහ මහතා සඳහන් කළේ ලබන 31 වනදා වනවිට හානි තක්සේවරුව අවසන් කර අදාළ වාර්තාව මුදල් අමාත්‍යාංශයට භාර දීමට සැලසුම් කර ඇති බවයි .