බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp ලෝක වෙළදපොලේ රන්මිල යළි පහළ ගොස් තිබෙනවා. පසුගිය මාසයට සාපේක්ෂව රන් අවුන්සයක් සියයට 0.16 කින් පහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. රන් අවුන්සයක් මේ වන විට දැක්වෙන්නේ ඩොලර් 2007 යි ශත 66ක් ලෙසයි. The price of gold in the world market is down again